දැන්වීම් නැරඹීමෙන් නිවැරදිව මුදල් උපයන අයුරු
අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ලoකාවේ ගොඩක් අය කැමතිම අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රමයක් ගැන. ඒ තමයි වෙබ් අඩවි වල වෙළෙඳ දැන්වීම් නැරඹීමෙන් මුදල් ඉපයීම හෙවත් PTC(Paid To Click). මේක ඉතාමත්ම සාර්ථක ක්‍රමයක් බව අත්දැකීමෙන්ම මට කියන්න පුලුවන්. ලෝකයේ බොහෝ දෙනෙක් මේ තුලින් විශාල ආදායමක් දිනපතා උපයනවා. ඒත් අපේ රටේ වැඩි දෙනෙකුට මේ පිළිබඳව නිසි අවබෝධයක් තවමත් නැහැ.

අන්තර්ජාලය නොමැති වූවද මුදල් ඉපයීමේ ක‍්‍රම 1
ඉතින් අපි අද බලමු අන්තර්ජාලය නොමැති වූවද මුදල් උපයන්න පුලුවන් වෙනත් ක‍්‍රමයක් ගැන. අපි කාටත් අවශ්‍ය වෙන්නෙ එදිනෙදා වියදමට වැඩිපුර මුදල් ලැබෙන අමතර ආදායම් ක‍්‍රමයක්නෙ.
ඔව් ඒ වගේ සාර්ථකව මුදල් හොයන්න පුලුවන් ක‍්‍රම කිහිපයක්ම තියෙනවා. ඉන් එක ක‍්‍රමයක් ගැන තමයි මම මේ කියන්න යන්නේ. ඇත්තටම මමත් මීට සම්බන්ධ වෙලා මාස කිහිපයක්ම වෙනවා. මේ ජනවාරි මාසයේදී විතරක් මට මේ හරහා රු 40000.00ක විතර අමතර ආදායමක් උපයන්න හැකියාව ලැබුනා. . ...................

දැන්වීම් නැරඹීමෙන් මුදල් 2

Blogger හරහා බ්ලොග් අඩචියක් නිර්මාණය කිරීම.
Yola වෙබ් අඩචියක් සැකසීම
Webs.com වෙතින් වෙබ් අඩචියක්
full domain නාමයක් සහිත වෙබ් අඩචියක් නිර්මාණය කිරීම
ඉහත ක‍්‍රම වලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම හෝ භාවිතා කරමින් ඔබට වෙබ් අඩචි අවශ්‍ය පමණට සකස් කර ගත හැකියි................
අප්ලෝඩ් කිරීමෙන් මුදල් සෙවීම