ආදර්ශ සිංහල ලේඛණ
සියබස් වෙබ් අඩවිය සිංහල යුනිකෝඩ් හඳුනා ගැනීමට? මෙහි පැමිණෙන ඔබ සාදරයෙන් පිළි ගනී!මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ භාවිතා වන ප්‍රධාන දේශීය භාෂා මෙන් ම රාජ්‍ය භාෂා වන සිංහල හා දමිළ භාෂාවන් පරිගණක සඳහා භාවිතා කළ හැකි අයුරු පිළිබඳ? තොරතුරු, උපදෙස් මෙන්ම ඒ සඳහා අවශ්‍ය වන මෘදුකාංග ද ඔබට පිරිනමයි.